2025 ජනවාරි 31, පෙ.ව. 12:21
රට මුහුණ දෙන පොල් හිඟයට විසඳුම් ලෙස ඉන්දුනිසියාවෙන් පොල් ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීමට ආණ්ඩුව අවධානය යොමු කර තිබේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සමග කර්මාන්ත ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඒ සඳහා එ්කාබද්ධ කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇත.
පොල් සංවර්ධන මණ්ඩල සභාපති ශාන්ත රණතුංග පෙන්වා දෙන්නේ පොල් ආශ්රිත නිෂ්පාද ආනයනය සඳහා සුදුසුම රට ඉන්දුනීසියාව බවයි. ඒ යටතේ පොල් ගෙඩි මිලියන 200කට සමාන පොල් කැබලි, පොල් කිරි සහ පොල් පිටි ආනයනයට සැලසුම් කර තිබේ.
2026 මැයි 15, ප.ව. 3:50
2026 මැයි 15, ප.ව. 12:56
2026 මැයි 15, පෙ.ව. 11:30
2026 මැයි 15, පෙ.ව. 12:27
2026 මැයි 15, පෙ.ව. 12:24
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26