2026 මැයි 04, පෙ.ව. 11:09
ගාල්ල බන්ධනාගාර රැඳවියන් පැවැත්වූ උපන්දින සාදයක වීඩියෝවට අදාළව වාර්තාවක් කැඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සිදුවීම කුමන කාලයේ සිදුවූවක්ද යන්න පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක සඳහන් කරයි.
එම වීඩියෝවේ සිටින බොහෝ රැඳවියන් මේ වනවිට ඇප මත නිදහස ලබා පිටව ගොස් ඇතැයිද, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක සඳහන් කරයි.
අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ‘අහුංගල්ලේ ලොකු පැටී’ නමැත්තාගේ සමීපතමයෙකු වන නාමල් නොහොත් ‘පොඩියා’ නමැත්තාගේ උපන්දිනය සමරන බව කියන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
2026 ඔක්තෝබර් 28, ප.ව. 5:24
2026 ඔක්තෝබර් 28, ප.ව. 4:42
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 11:43
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 10:45
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 10:04
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26