hit counter

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 09, පෙ.ව. 9:29



බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ කිහිපයක් ආවරණය වන පරිදි නැවත දැනුම් දෙන තුරු පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය (9) පෙරවුරු 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

බස්නාහිර පළාතට අයත් කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, සහ නුගේගොඩ කොට්ඨාශය ,ගල්කිස්ස, කැළණිව කොට්ඨාශය, මීගමුව කොටඨාසය යන පොලිස් කොට්ඨාසවලට ඊයේ රාත්‍රී 9.00 සිට  නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: