2022 ජූලි 14, පෙ.ව. 8:51
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අද(14) අලුයම 5.00ට අවසන් කෙරුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස මෙම ඇඳිරි නීති නියෝගය ඊයේ(13) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළා.
පැවති තත්ත්වය හමුවේ ඊයේ දහවල් බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවනු ලැබූ අතර හදිසි නීතියද යලි බලාත්මක කරනු ලැබුවා.
ඉන් අනතුරුව අද අලුයම 5න් අවසන් වන ලෙස මුළු දිවයිනටම ඇදිරි නීතිය පනවනු ලැබුවා.
2026 අගෝස්‍තු 25, ප.ව. 2:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්‍තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:17
22-07-22
22-07-22
18-07-22
18-07-22
09-07-22
09-07-22
07-07-22
07-07-22
29-06-22
29-06-22
29-06-22
29-06-22
22-06-22
22-06-22
22-06-22
22-06-22
08-06-22
08-06-22
06-06-22
06-06-22
28-05-22
28-05-22
07-05-22
07-05-22