2024 පෙබරවාරි 29, පෙ.ව. 10:49
රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා නිසි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට නොගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඇය හා ඇගේ සැමියා විසින් ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් සලකා බලමිනි.
කොරියානු රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් වංචා කරන ලදැයි සිදු කරන පරීක්ෂණ වලට අදාළව අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය යොමු කර තිබිණ.
2026 ජූනි 20, පෙ.ව. 12:25
2026 ජූනි 20, පෙ.ව. 12:20
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:17
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26