2024 අප්‍රේල් 02, පෙ.ව. 8:24
අප්‍රේල් මාසය සඳහා වන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ගැන මහ බැංකුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ මේ මස 3 වනදා සිදු කරන බව යි.
එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 35,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:17
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26