2024 අප්‍රේල් 28, පෙ.ව. 12:00
අද (28) පස්වරුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ හා ඌව පළාත්වලටත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් 2.00න් පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි ය.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළංවලින් සහ අකුණු මගින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:37
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:12
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26