hit counter

2026 ජනවාරි මස 14 වන බදාදා

2024 මැයි 26, පෙ.ව. 10:49



මේ දිනවල පවතින අවදානම හේතුවෙන් අද (26) දිනයේ සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

අවදානම් සහ අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

මේ වනවිට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 24,323 ක් වාර්තා වී ඇති අතර 9 දෙනෙකු මියගොස් ඇති බවද ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: