2024 ජූලි 29, පෙ.ව. 12:04
මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු මරණ 13ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එම කාලය තුළ ඩෙංගු රෝගීන් 32,183 දෙනෙකු වාර්තා වී ඇති බව ඔවුන් පෙන්වාදෙනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 12,786ක් බව සඳහන්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 7,585 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,452 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, උතුරු පළාතෙන් රෝගීන් 4,589 දෙනෙකු වාර්තා වී ඇති බවත්, යාපනය දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 4,020 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
සබරගමුව පළාතෙන් ද මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 3,329 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
2026 ජූනි 26, ප.ව. 4:17
2026 ජූනි 26, ප.ව. 3:42
2026 ජූනි 26, ප.ව. 12:45
2026 ජූනි 26, පෙ.ව. 10:56
2026 ජූනි 26, පෙ.ව. 10:52
26-06-26
26-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
15-06-26
15-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26