hit counter

2026 ඔක්‍තෝබර් මස 03 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:04



අධික වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

අධි අවදානම් ඩෙංගු කලාප 20ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

ඊයේ (02) දිනය වන විට මෙරට ඩෙංගු රෝගීන් 36,728 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 9012ක් වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: