hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ජූලි 03, පෙ.ව. 11:07



2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකෙරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව ජූලි මස දෙවනදා සිට 16 වනදා දක්වා මාර්ගගත ක්‍රමය අනුව අයදුම්පත්‍ර භාරගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරන්නේ.

ඊට අයදුම් කළ හැකි සබඳිය Click කරන්න.. ඔස්සේ අයදුම්පත්‍ර කැඳවීම සිදු කරනු ලබනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: