2024 අප්‍රේල් 24, පෙ.ව. 12:10
දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමෙන් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය එළඹෙන මැයි මාසයේදී විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කරයි.
මත්ද්‍රව්‍ය විනාශ කිරීම සදහා පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව විශේෂ ස්ථානයක් මේ වනවිටත් නිර්මාණය කර ඇති බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කරයි.
පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධතා ඇති පොලිස් නිළධාරීන් සම්බන්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරයි.
නුවරඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කරයි.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:05
10-04-25
10-04-25
07-04-25
07-04-25
04-04-25
04-04-25
03-04-25
03-04-25
02-04-25
02-04-25
27-03-25
27-03-25
26-03-25
26-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
24-03-25
24-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25