2024 මාර්තු 15, පෙ.ව. 11:29
පාතාල අපරාධකාරයන්ට මින් ඉදිරියට තේරෙන භාෂාවෙන් උත්තර දීමට තමන් සූදානම් බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි.
පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොස්ගොඩ පොලිසියේ විශේෂ සාකච්ඡාවක් ද පැවැති අතර ඊට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුළු උසස් නිලධාරීහු රැසක් සහභාගි වූවා.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා කියා සිටියේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කරනතුරු යුක්තිය මෙහෙයුම නොනවත්වා ක්‍රියාත්මක කරන බවයි.
අහිංසක මිනිසුන් ජීවිතක්ෂයට පත් කරමින් අපරාධවල නිරතවන පාතාල සාමාජිකයන්ට මින් ඉදිරියට කිසිම සමාවක් නොදෙන බව පැවසූ පොලිස්පතිවරයා ඔවුන්ට තේරෙන භාෂාවෙන් උත්තර දෙන බව ද කියා සිටියා.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
18-08-26
18-08-26
16-07-26
16-07-26
03-04-26
03-04-26
10-03-26
10-03-26
16-01-26
16-01-26
16-01-26
16-01-26
19-12-25
19-12-25
18-12-25
18-12-25
29-11-25
29-11-25
17-11-25
17-11-25
07-10-25
07-10-25
27-08-25
27-08-25