2024 අප්‍රේල් 29, පෙ.ව. 12:08
දියතලාව 2024 ෆොක්ස්හිල් බිහිසුණු මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බව යුද හමුදා ප්‍රකාශක, මේජර් ජෙනරල් රසික කුමාර සදහන් කරයි.
මේජර් ජනරල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් සත් පුද්ගල කමිටුව මගින් අදාළ පරීක්ෂණය සිදු කරන බවත් ඊට අදාළ වාර්තාව මැයි (10) වැනිදා යුද හමුදාපතිවරයාට භාරදෙන බවද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරයි.
දියතලාවේ පැවති 2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ බිහිසුණු රිය අනතුරින් පුද්ගලයින් 7දෙනෙකු මියගිය අතර තවත් 4 දෙනෙකු බදුල්ල රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.
කෙසේ වෙතත් ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව හමුදා ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කරයි.
2025 පෙබරවාරි 17, ප.ව. 1:26
2025 පෙබරවාරි 17, ප.ව. 1:01
2025 පෙබරවාරි 17, ප.ව. 12:47
2025 පෙබරවාරි 17, පෙ.ව. 10:56
2025 පෙබරවාරි 17, පෙ.ව. 9:55
17-02-25
17-02-25
17-02-25
17-02-25
16-02-25
16-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25