2024 අප්‍රේල් 22, පෙ.ව. 10:58
2024 ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ ඊයේ (21) දින සිදුවූ බිහිසුණු අතරතුර සම්බන්ධයෙන් තරගකරුවන් දෙදෙනෙක් අත්තඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් තරගකරුවන් දෙදෙනා මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සදහන් කරයි.
මෙම තරගකරුවන් දෙදෙනා අන්තරාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ දින සිදුවු බිහිසුණු අනතුරෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
2025 පෙබරවාරි 17, ප.ව. 4:45
2025 පෙබරවාරි 17, ප.ව. 4:17
2025 පෙබරවාරි 17, ප.ව. 1:26
2025 පෙබරවාරි 17, ප.ව. 1:01
2025 පෙබරවාරි 17, ප.ව. 12:47