2023 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 1:37
පාරිභෝගික සේවා අධිකාරිය විසින් ව්‍යාජ කෘතීම බිත්තර සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ව්‍යාජ කෘතිම බිත්තර සංසරණය වීම සාවද්‍ය බව පවසමින්.
එම ආයතනය සඳහන් කළේ බිත්තර පරිභෝජනයට බියක් ඇති නොකර ගන්නා ලෙසයි.
එමෙන්ම ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාර හා සමානව මෙම සාවද්‍ය පුවත ප්‍රචාරය වන බැවින් එයට නොරැවිටිලි වන ලෙස ඔවුන් ජනාතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ කෘතිම බිත්තර විකිණිමට මෙන්ම ආහාර සඳහා යොදා ගැනීමට ද හැකියාව නොමැති බව එම අධිකාරිය කියා සිටියා.
කෙසේ වෙතත්, 1977 දූරකථන අංකය හරහා මෙවැනි අකටයුත්තක් සිදු වුවහොත් පැමිණිලි කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:30
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:28
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:18
19-04-26
19-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26