hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 01, පෙ.ව. 7:56



2023 මාර්තු 9 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(31) නිවේදනයක් නිකුත් කළා.

මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බව එහි සඳහන්.

එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58 කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: