hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 8:03



2025.09.04 : ඇල්ල වැල්ලවාය මාර්ගයේ කි.මී 24 කි.මී 23 කණුව අතර 24/6 බෝක්කුව ආසන්නයේදී සිදුවූ මාරක බස් අනතුරින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 16 දෙනෙකු තුවාල ලැබීය.

මෙම සිදුවීමෙන් පසු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා රජය මැදිහත්වීමෙන් 8 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පත්කෙරුනු අතර එම කන්ඩායම විසින් සකස් කළ සම්පූර්ණ වාර්තාව මහජනතාව වෙත මේ වනවිට ප්‍රසිද්ධ කර තිබේ.

පිටු 50කින් සමන්විත එම සමස්ත වාර්තාව පහතින් දැක්වෙන අතර එය නිරීක්ෂණය කිරීමේදී රටේ පුරවැසියන්ගේ මෙන්ම පාලකයන්ගේද වගවීම පිළිබඳ කාරණය අභියෝගයට ලක්වෙන අතර මෙවන් ඛේදවාචකයන් මතුවට හෝ වලකා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙය පූර්වාදර්ශයක් කර ගත යුතුව ඇත.

සමස්ත වාර්තාව පහතින්.