hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 21, පෙ.ව. 12:06



අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදාට පෙර නිකුත් කිරීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ,

එහෙත්, ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් එම කාලසීමාවේ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවූයේ නැත.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව, තුන් ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූපහක්. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: