2025 අප්‍රේල් 26, ප.ව. 7:08
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවයි.
2024 උසස් පෙළ විභාගය, මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වුණු අතර ඒ සඳහා අයදුම්කරුවන් 333,185 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර ඉන් 253,390 ක් පාසල් අයදුම්කරුවන්. විභාගයට පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 79,795 ක්.
2025 මැයි 21, පෙ.ව. 12:14
2025 මැයි 21, පෙ.ව. 12:09
2025 මැයි 21, පෙ.ව. 12:09
2025 මැයි 21, පෙ.ව. 12:04
2025 මැයි 21, පෙ.ව. 12:02
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25