2023 ඔක්‍තෝබර් 16, ප.ව. 2:43
2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නොවැම්බර් මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයන් 517,496ක් මුහුණ දී තිබෙනවා.
එයින් 407,129ක් පාසල් අයදුම්කරුවන් වන අතර 110,367ක් පෞද්ගලික අයදුම්කරුවන් වනවා.
විභාග කොමසාරිස් ජනරාල් පවසන්නේ විභාග ප්‍රථිපල පරිගණකගත කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවයි.
2026 ජනවාරි 29, පෙ.ව. 8:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:34
2026 ජනවාරි 29, පෙ.ව. 12:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:15
2026 ජනවාරි 29, පෙ.ව. 12:14
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26