2024 ජනවාරි 09, ප.ව. 9:24
අ.පො.ස උසස් පෙළ 2023 (2024) විභාගය ඉකුත් 04 වනදා ආරම්භ වූ අතර එය එළඹෙන 31 වනදා දක්වා පැවැත්වෙයි.
එය, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2302කදී පැවැත්වෙනවා.
මෙම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග අපේක්ෂකයින්ට බාධාවන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් තුළ සංවිධානය නොකරන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබෙනවා.
ඊට අදාළ නිවේදනය පහතින්,

2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26