2025 මැයි 25, පෙ.ව. 12:09
පසුගියදා රු. 3600ක් දක්වා ඉහළ නැංවූ පාර්ලිමේන්තු සාමාන්‍ය සේවක කෑම බිල රු. 2600 දක්වා පහත හෙළීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාව තීරණය කොට තිබේ.
ඒ අනුව මෙතෙක් කල් රු. 1000ක්ව පැවති පාර්ලිමේන්තු සාමාන්‍ය සේවක කෑම බිල රු. 1500කින් පමණක් ඉහළ දැමෙනු ඇත.
එකවර සිය කෑම බිල රු. 3600 දක්වා ඉහළ නැංවීමට විරෝධය එල්ල වීම නිසා මෙම තීන්දුව ගෙන තිබේ. කෙසේ වුව ද රු. 1500 සිට රු. 4000 දක්වා වැඩි කළ පාර්ලිමේන්තු විධායක නිලධාරීන්ගේ කෑම බිල අඩු නොකෙරනු ඇත.
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:32
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:14
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:05
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 10:12
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 9:45
11-10-26
11-10-26
09-10-26
09-10-26
06-10-26
06-10-26
30-09-26
30-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
28-09-26
28-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
17-09-26
17-09-26
13-09-26
13-09-26