hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:26



අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක් වූ එක් පුද්ගලයෙකුට සතියකට රුපියල් 2,100 වටිනා බඩු මල්ලක් ලබා දීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාධ්‍ය වෙත අදහස් දැක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 20,000කට අයත් පුද්ගලයින් 70,000ක් මෙම ආපදා හේතුවෙන් පීඩාවට පත් වී ඇති බවයි.

මේ වන විට ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම උදෙසා විශාල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා බොහෝ පිරිසක් එකතු වී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: