hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 මාර්තු 18, පෙ.ව. 11:15



ඉදිරියේදි භාණ්ඩ රැසක මිල පහල යන බවට දේශපාලන විචාරකයින් පුරෝකතනය කරනවා.

ඒ එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන්.

විශේෂයෙන්ම මෙහිදී දේශපාලන නියෝජිතයන් රැසක් මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.

විශේෂයෙන්ම පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට රජය විශාල ලෙස ලාභ ලබමින් සිටින බවයි.

ඒ අනුව ජනතාවට ඒ ලාභය සහනයක් ලෙස ලබා දියයුතු බව ඔහු කියා සිටියා.

මාධ්‍ය සාකච්ඡාවල මාධ්‍යවේදින් බොහෝ දේශපාලකයින්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි බොහෝ දෙනෙක් සදහන් කළේ එලැඹෙන අවුරුදු සමය වෙනුවෙන් භාණ්ඩ මිලෙහි යම් අඩුවීමක් දැකගත හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: