2025 පෙබරවාරි 18, ප.ව. 1:36
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ ඉන්ධන සඳහා පනවා ඇති බදු නිශ්චිතවම අඩු කිරීමට කටයුතු කරන බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේ දී ය.
ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:31
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:07
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26