hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2024 මාර්තු 22, පෙ.ව. 12:07



ඊයේ (21) දින ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් (RM Parks Inc) සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව කොළඹ වරායට සේන්දු විය.

ඒ අනුව අද (22) දිනයේ සිට ඉන්ධන පිරවුම් හල් 150ක් හරහා ෂෙල්-ආර් එම් පාක්ස් සමාගම ඉන්ධන අලෙවිය ආරම්භ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: