hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 31, ප.ව. 5:01



පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සීනිගම දේවාලයේ මහා පෙරහැර හේතුවෙන් සැප්තැම්බර් මස 01  වනදා සිට 04 වනදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව රථවාහන ධාවනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය ජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම දින කිහිපය තුළ දී දැනුම්දී ඇති ආකාරයට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: