2024 මාර්තු 08, පෙ.ව. 12:03
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රචනා කොට ඊයේ (07) නිකුත් කළ කෘතිය පැය කිහිපයක් ඇතුළත විකිණී අවසන් වූ බව වාර්තා වෙයි.
ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය මැයෙන් හිටපු ජනාධිපතිවරයා රචනා කළ කෘතිය ඊයේ උදෑසන 09ට වෙළඳපොළට නිකුත් වූ අතර හවස 01 පමණ වන විට එහි සියලු පිටපත් විකිණී අවසන්ව ඇත.
මේ නිසා එම කෘතිය මිලට ගැනීමට බලාපොරොත්තු වූ විශාල පිරිසකට ආපසු හැරී යාමට සිදුව ඇතැයි දැන ගන්නට තිබේ. එම කෘතිය දිවයින පුරා විජිත යාපා පොත්හල් ඔස්සේ අලෙවි කෙරිණි.
මේ වන විට එහි දෙවන මුද්‍රණය වෙළඳපොළට නිකුත් කරමින් ඇති අතර තෙවන මුද්‍රණයේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26