2024 මාර්තු 16, ප.ව. 8:50
මධ්‍යම පළාතේ ඇතැම් කලාපවල සිංහල මාධ්‍ය පාසල්වල පවතින උග්‍ර ගුරු හිගයට පිළියමක් යෝජනා කර තිබෙනවා.
ඒ විශ්‍රාමික ගුරුවරුන් හා රජයේ විශ්වවිද්‍යාලවල රැකියා විරහිත උපාධිධාරීන් තාවකාලික පදනම මත බඳවා ගැනීමටයි.
ඒ සඳහා නිර්දේශ කරන යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින විශ්‍රාමික ගුරුවරුන්ට හා රැකියා විරහිත උපාධිධාරීන් හෙට පෙරවරුවේ නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී එල් අබේරත්න මධ්‍යම පළාතේ විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.
ඒ අනුව තාවකාලික පදනම මත අදාළ බඳවා ගැනීම් සිදු කෙරෙයි.
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:31
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:07
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26