2024 ජූනි 17, පෙ.ව. 12:04
එළඹෙන සතියේ රාජ්‍ය ආයතන කිහිපයක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම රාජ්‍ය ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය පිළිබඳව මෙහිදී සොයා බැලීමට නියමිත බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව එළඹෙන (18) වනදා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, (19) වනදා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ (20) වනදා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවීමට නියමිතය.
2026 ජූලි 11, පෙ.ව. 12:31
2026 ජූලි 11, පෙ.ව. 12:27
2026 ජූලි 11, පෙ.ව. 12:17
2026 ජූලි 11, පෙ.ව. 12:14
2026 ජූලි 11, පෙ.ව. 12:14
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26