2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:14
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවය මත, අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කර තිබේ.
මෙම කමිටුවට බඳවා ගැනීම් සම්බන්ධ අවශ්‍යතා, ප්‍රමුඛතා සහ කාලරාමු හඳුනාගෙන ඒ අනුව අත්‍යවශ්‍ය ලෙස සිදු කළ යුතු බඳවා ගැනීම් පිළිබඳ නිර්දේශ සැකසීමේ වගකීම පැවරී ඇත.
එම නිර්දේශ සකස් කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ විසින්, ඒ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පුරප්පාඩු තනතුරු සම්පූර්ණ කිරීමේ ඉල්ලීම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.
2025-11-14 දින පැවති නිලධාරි කමිටු රැස්වීමේදී සිදු කරන ලද සාකච්ඡා සහ නිර්දේශ අනුව, අග්‍රාමාත්‍යවරිය විසින් යෝජනා කරන ලද බඳවා ගැනීම් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

2026 මැයි 29, පෙ.ව. 12:18
2026 මැයි 29, පෙ.ව. 12:14
2026 මැයි 29, පෙ.ව. 12:12
2026 මැයි 29, පෙ.ව. 12:12
2026 මැයි 29, පෙ.ව. 12:12
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26