hit counter

2026 ඔක්‍තෝබර් මස 07 වන බදාදා

2026 අගෝස්‍තු 06, පෙ.ව. 12:11



වසර පහකට පසු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් සඳහා ප්‍රසාද දීමනා ලබාදීමට කටයුතු කර ඇත.

අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රදානත්වයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් සඳහා ප්‍රසාද දීමනා ප්‍රදානය සහ කාර්ය සාධන ඇගයීම සිදු වී ඇත.

අමාත්‍යාංශ ලේකම් ඩී පී වික්‍රමසිංහ, එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා ද ඊට එක්ව ඇත.

මෙහිදි අමාත්‍යවරයා සඳහන් කළේ ආර්ථික සංස්කෘතිය වෙනස් කරමින් ශ්‍රී ලංකාව පරිවර්තනීය යුගයකට පැමිණ සිටින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: