2026 අගෝස්‍තු 13, පෙ.ව. 12:10
ලබන වසර වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව කාර්යාල 23 ක් දිවයින පුරා පිහිටුවීමට පියවර ගන්නා බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.
වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, 2015 වසරෙන් පසුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු ඉතා මන්දගාමී ස්වරූපයකින් සිදුව ඇති බවයි.
එම විමර්ශන කටයුතු වේගවත් කිරීම සහ විමර්ශන ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීම සඳහා මෙම නව ප්‍රාදේශීය කාර්යාල පද්ධතිය ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:10
07-10-26
07-10-26
07-10-26
07-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26