hit counter

2026 නොවැම්‍බර් මස 17 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 18, පෙ.ව. 12:09



මෙවර අයවැයෙන් කළමනාකරණ සේවා නිලධාරීන් ප්‍රමුඛ සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ගේ ජීවන අර්බුදයට විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බව කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කළමනාකරණ සේවා නිලධාරී සේවය නියෝජනය කරන වෘත්තීය සමිති ඒකාබද්ධව රුපියල් 25,000ක දීමනාවක් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින්, දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමු වීමට පසුගියදා පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව එම සන්ධානයේ නියෝජිතයෝ සඳහන් කරති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: