2026 නොවැම්බර් 17, පෙ.ව. 12:10
අලුතින් හඳුනාගත් ප්රතිලාභීන් සඳහා අස්වැසුම සුබසාධන ප්රතිලාභ යෝජනා ක්රමය යටතේ ගෙවීම් නොවැම්බර් 27 වැනිදා ආරම්භ කරන බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසයි.
සංශෝධිත ලැයිස්තුව යටතේ සුදුසුකම් ලත් ප්රතිලාභීන් හඳුනාගැනීමේ ක්රියාවලිය මේ වන විට ක්රියාත්මක වෙමින් පවතින බවද එම මණ්ඩලයේ සභාපති නිමල් කොටවෙලගෙදර මහතා සඳහන් කළේය.
ප්රාදේශීය ලේකම්වරුන් විසින් අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීම ආරම්භ කරන බවත්, එම ක්රියාවලිය සඳහා මාසයක කාලයක් වෙන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
මැදපෙරදිග තත්ත්වයට ප්රතිචාර වශයෙන් ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලද විශේෂ දීමනාව දිළිඳු සහ අන්ත දිළිඳු කාණ්ඩවල ප්රතිලාභීන් සඳහා නිතිපතා ගෙවීමට එක් කරන බව සභාපතිවරයා පැවසීය.
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:31
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:17
17-11-26
17-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26