hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 21, පෙ.ව. 12:13



ලොව ප්‍රීතිමත්ම රටවල් සම්බන්ධයෙන් කළ ශ්‍රේණිගත කිරීම්වලට අදාළව මේ වසරේ පළමු තැන අඛණ්ඩව 7 වන වරටත් ෆ්‍රින්ලන්තයට හිමි වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වන ලෝක සතුටු වාර්තාවට අනුව මෙලෙස ෆින්ලන්තය අඛණ්ඩව 2024 වසරේ ද ලොව සතුටුම රට බවට නම් කර ඇත.

මෙම වාර්තාවලට අනුව දෙවන තැන ඩෙන්මාර්කයට හිමිව ඇති අතර තෙවන ස්ථානය දිනා ගැනීමට අයිස්ලන්තය සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 128 වන ස්ථානයයි.

රටවල් 143ක් යොදාගනිමින් සිදුකර ඇති සමීක්ෂණයට අනුව ලොව අසතුටුදායකම රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: