2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:15
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව බන්ධනාගාර ගත කිරීම සම්බ්න්දයෙන් පැවති සාකච්චාව අවසන් කර එලියට පැමිණි හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගෙන් මාධයවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ඔහු සදහන් කලේ,
“මේ විශාල වැරදි පූර්වාදර්ශයක් වෙයි.ඉන්න ජනාධිපතිලටත් ඉස්සරහට මේ වගේ තමයි වෙන්නේ.මේ පිලිබදව තව ටිකක් සැලකිල්ලට ලක් කරන්න තිබුනා. හිටපු ජනාධිපති කෙනෙක්ව එහෙම අත් අඩංගුවට ගන්නවනම් ඒකට උසාවියට කරුණු කියලා හරියට ගන්න තිබ්බා.
ඇත්තටම මේක පටු දේශපාලන වින්දනයක් වෙනුවෙන් කරපු දෙයක්.මේක ලොකු පාරාවලල්ලක් වෙන්න පුලුවන්.මේ ආන්ඩුව හැමදාම ඉන්නෑ.ආන්ඩුව අස් වෙනවා එතකොට මේ දේම දහගුණයකින් එයාලට වෙන්න පුලුවන්.
මේ වෙනුවෙන් සියලු දේශපාලන පක්ශ එකට එකතු වෙයි.ඒ පුද්ගලයෙක් වෙනුවෙන් නෙමෙයි.මෙයාලා වවිධායක ජනපති කියන තනතුරු තේරුම් අරන් නෑ.මේක පැහැදිලිවම දේශපාලන පලිගැනීමක්” යැයි පැවසුවේය.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:30
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26