hit counter

2024 දෙසැම්‍බර් මස 06 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:02



ඡන්ද ලබා ගැනීම සඳහා ඔළුවට එන ඕනෑම දෙයක් කීම තම දේශපාලනය නොවන බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.

අගමැතිවරිය පෙන්වා දෙන්නේ රට දියුණු වීමට නම් කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, පෞද්ගලික අංශයක්, පුරවැසි බලයක් සහ විශ්වසනීය ආණ්ඩුවක් අවශ්‍ය බවයි.

රාජ්‍ය සේවක පඩි වැඩි කරන අතර ඔවුන්ගේ වෘත්තීයමයභාවය රැකීම සඳහා වැඩපිළිවෙළක් ද අයවැය මගින් ඉදිරිපත් කරන බව ඇය සඳහන් කරයි.

ඒ සඳහා දියවන්නාව සුද්ද කර ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් සිය පක්ෂයට අවශ්‍ය බව ද හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: