hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 පෙබරවාරි 21, පෙ.ව. 12:31



දිවයිනට බලපා ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිර්දේශ මාලාවක් නිකුත්කර තිබේ.

මෙම නිර්දේශ සියලුම පළාත් ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යොමුකර ඇත.

අදාළ නිදේශ ඇතුළත් ලිපිය,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: