2026 ජූනි 11, ප.ව. 4:43
හොරණ, බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය.
කෙසේ නමුත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර, සැකකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී සිට ඇත.
ඒ අනුව නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අනුව මහෙස්ත්‍රාත්වරිය විසින් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාැරීමට නියෝග කර තිබේ.
කෙසේ නමුත් සැකකරුගේ විදේශ ගමන් තහනමක් පනවා ඇත.
නඩුව මෙම මස 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
2026 ජූනි 11, ප.ව. 3:59
2026 ජූනි 11, ප.ව. 1:21
2026 ජූනි 11, ප.ව. 1:16
2026 ජූනි 11, පෙ.ව. 11:42
2026 ජූනි 11, පෙ.ව. 11:25
07-06-26
07-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
29-10-25
29-10-25
29-10-25
29-10-25
30-09-22
30-09-22
29-09-22
29-09-22