hit counter

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 26, පෙ.ව. 12:06



උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම් දරුවන් පාසල්, පෙර පාසල් හෝ උපකාරක පන්ති යැවීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මේ දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තාවන සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සහිත ස්වසන රෝගී තත්ත්වය කොවිඩ් 19 සහ ඉන්ෆ්ලුවෙන්සා ඇතුලු වෛරස කිහිපයක සම්මිශ්‍රණයක් විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

මෙම තත්වය හමුවේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව හෝ කැස්ස පවතින්නේ නම් දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: