2024 නොවැම්‍බර් 24, පෙ.ව. 12:04
අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1888ක් සහ ප්‍රවීණ කලාකරුවන් සඳහා නිවාස 108ක් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියකට අත්සන් තබා තිබේ.
ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක විසින්.
මෙම නිවාස පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව සහ මහරගම ප්‍රදේශවල ඉදි කිරීමට නියමිතව තිබේ .
එමෙන්ම ප්‍රවීණ කලාකරුවන් සඳහා වන නිවාස ව්‍යාපෘතියක් කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
2025 ඔක්‍තෝබර් 26, ප.ව. 2:13
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:07
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
23-10-25
23-10-25