2024 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:03
එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම සඳහන් කළේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.
එමෙන්ම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හරහා ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17
11-04-26
11-04-26
08-04-26
08-04-26
04-04-26
04-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
30-03-26
30-03-26
26-03-26
26-03-26
20-03-26
20-03-26
06-03-26
06-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
17-02-26
17-02-26