2024 දෙසැම්බර් 08, පෙ.ව. 12:04
වාහන ආනයනය සම්බන්ධයෙන් මේ දිනවල නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. වාහන සිහිනයක් තියෙන හැමෝම බලාගෙන ඉන්නේ වාහනයක් ගන්න ලැබෙන්නේ කවදාද කියන එක.
ඉතින් මේ පුවත ඒ ගැන නිරන්තර අවධානයෙන් ඉන්න ඔයාලටයි.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, වාහන ආනයනය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත දිනයක් රජය හෝ කිසිම නිලධාරියෙක් විසින් ප්‍රකාශයට පත්කර නොමැති බවයි.
දෙසැම්බර් මස අග හෝ එළඹෙන වසරේ ජනවාරියේ දී බස් සහ ලොරි රථ ආනයනය සඳහා අවසර ලබා දෙනු ඇති බවට විශ්වාසයක් පවතින බවයි, එහි සභාපති ප්‍රසාද් මානගේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සදහන් කළේ.
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:25
2026 ජනවාරි 25, පෙ.ව. 12:17
2026 ජනවාරි 25, පෙ.ව. 12:14