hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 05, පෙ.ව. 12:19



ඇදුම යනු පෙනහළු තුළ වායු පරිවහනයට බලපාන ශ්වසන ගැටලුවකි.

මෙහිදී සිදු වන්නේ ප්‍රදාහ ඇති කරවන ද්‍රව්‍යවලට එරෙහිව ශ්වසන මාර්ගය ප්‍රතික්‍රියා කිරීමෙන් ශ්වසන මාර්ග පටු වී, දැවිල්ල ඇති වී හුස්ම ගැනීම අපහසු වීමයි.

මෙය ශ්වසන මාර්ගවල ශ්ලේෂ්මල පටලය මගින් අමතර ශ්ලේෂ්මල ස්‍රාවයක් වීමට ද හේතු විය හැකි අතර ඉන් තවදුරටත් ශ්වසන මාර්ග පටු වීමට හේතු වේ.

ලොව පුරා නව යෞවන වියේ පසුවන පිරිස් අතර ඇදුම රෝගය බහුල වී තිබෙනවා.

ඒ අනුව ලොව පුරා පුද්ගලයින් ලක්ෂයකින් 3,340 දෙනෙකුට ඇදුම රෝගය පවතී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: