2025 ජූලි 10, පෙ.ව. 12:52
මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් පිළිබඳ විමසීමේදී ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂ බොහෝ මන්ත්‍රීවරු බොහෝවිට පවසන්නේ මූලික වැටුප වශයෙන් ලැබෙන රුපියල් 54,000 කට ආසන්න මුදල ගැන පමණි.
එහෙත් එම මූලික වැටුපට එකතු කර ඇති සියළු දීමනා සහිතව ලක්ෂ 3.5කට ආසන්න දල වැටුපක් ලබාගන්නා බව අනාවරණය කරමින් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට අදාළ වැටුප් සහ දීමනා විස්තර අඩංගු පත්‍රිකා ප්‍රසිද්ධ කර තිබේ.
ඒ, සිය ෆේස්බුක් පිටුව හරහා ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මේ වැටුප ප්‍රමාණවත්ද, නැතිද, යන්න පිළිබඳ වෙනම සාකච්ඡ කල යුතු මාතෘකාවක් වන නමුත් පූර්ණ විනිවිදභාවයෙන් යුතුව ජගත් විතාන මන්ත්‍රීවරයා සිය වැටුප් ලේඛන ප්‍රසිද්ධ කිරීම පුරවැසියන් වශයෙන් අගය කළයුතු කටයුත්තකි.





2026 ජූනි 18, ප.ව. 1:59
2026 ජූනි 18, ප.ව. 1:52
2026 ජූනි 18, ප.ව. 12:33
2026 ජූනි 18, පෙ.ව. 10:57
2026 ජූනි 18, පෙ.ව. 10:03
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26