2024 නොවැම්‍බර් 11, පෙ.ව. 12:12
තමන් තවමත් නිවසක් තනා වාහනයක් මිල දී ගෙන ස්ථාවරත්වයට පත්ව නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක ජනප්‍රිය නළු ජගත් මනුවර්ණ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තමා අදත් බස් එකේ ත්‍රීවීල් එකේ ගමන් බිමන් යන පුද්ගලයෙකු බවයි.
කෙසේ වුව ද මන්ත්‍රී ධුරයට පත් වූ පසු කාර්ය බහුල වීමත් සමග මෙලෙස කටයුතු කළ නොහැකි වනු ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
මේ මැතිවරණ සමයෙත් තමා වාහනයක් පාවිච්චි කරන බවත් පාර්ලිමේන්තුවට ගිය පසු තමන්ට වාහනයක් උවමනා වනු ඇති බවත් ජගත් මනුවර්ණ ප්‍රකාශ කරයි.
2026 අප්‍රේල් 28, ප.ව. 4:58
2026 අප්‍රේල් 28, ප.ව. 4:21
2026 අප්‍රේල් 28, ප.ව. 4:12
2026 අප්‍රේල් 28, ප.ව. 3:55
2026 අප්‍රේල් 28, ප.ව. 3:26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26