hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 16, ප.ව. 6:16



ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයෙකු වන රමේෂ් ශාෆ්ටර් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, ඔහුගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සහ පවුලේ සාමාජිකයින් කරුණු තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

ඒ හේතුවෙන්, ඔවුන්ගේ හැඟීම්වලට සහ පෞද්ගලිකත්වයට හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙස ත් සත්‍ය කරුණු හෙළිවන තෙක් සිටින ලෙස ත් ඔහු එහි දක්වා තිබෙනවා.

එම පණිවිඩය පහතින්,

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය පිටුපස ක්‍රිකට් වලට සම්බන්ධ අයෙකුත්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය : සැමියා ගැන පළමු හෝඩුවාව බිරිඳගෙන්

ජනශක්ති සභාපති ඝාතනය : බොරැල්ල කනත්තේ කම්කරුවෙකු සියසින් දුටු දේ පාපොච්චාරණය කරයි