hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2024 මාර්තු 26, පෙ.ව. 12:08



යම් අවධානමක් හෝ අකටයුත්තක් විදේශ රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට සිදුවන්නේ නම් ඒ බව දැනුම්දීමට ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය.

දැනටමත් ඔවුන්ගේ පැමිණිලි සහ ගැටලු දැනුම්දීමට තානාපති කාර්යාල අංක ලබා දී ඇති නමුත් ඩිජිටල්ගත ක්‍රමවේදය හරහා සමස්ත පද්ධතියම වෙනස් වෙනවා.

ඒ බව මාතලේ පැවති වැඩසටහනකට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: