2024 මාර්තු 26, පෙ.ව. 12:08
යම් අවධානමක් හෝ අකටයුත්තක් විදේශ රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට සිදුවන්නේ නම් ඒ බව දැනුම්දීමට ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය.
දැනටමත් ඔවුන්ගේ පැමිණිලි සහ ගැටලු දැනුම්දීමට තානාපති කාර්යාල අංක ලබා දී ඇති නමුත් ඩිජිටල්ගත ක්‍රමවේදය හරහා සමස්ත පද්ධතියම වෙනස් වෙනවා.
ඒ බව මාතලේ පැවති වැඩසටහනකට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කියා සිටියා.
2025 ජූලි 02, පෙ.ව. 9:53
2025 ජූලි 02, පෙ.ව. 9:42
2025 ජූලි 02, පෙ.ව. 9:26
2025 ජූලි 02, පෙ.ව. 12:22
2025 ජූලි 02, පෙ.ව. 12:14
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25